දේශීය

පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ටත් දීමනාවක්

(UTV |කොළඹ ) – රජය විසින් කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආදායම් මාර්ගයක් නොමැතිව සිටින පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙම දීමනාව ලබාදෙන බව මඟී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Related posts

සරසවි නේවාසිකාගාරයේ මළ අපද්‍රව්‍ය ඇළ ට

Mohamed Dilsad

රාජ්‍ය සේවක කප්පාදුව ගැන අවසන් තීරණය

Mohamed Dilsad

පුත්තලම-හලාවත මාර්ගය අවහිර වෙයි

Mohamed Dilsad

Leave a Comment