දේශීය

පුත්තලම-හලාවත මාර්ගය අවහිර වෙයි

(UTV | කොළඹ) – මදුරන්කුලිය ඉන්ධන පිරවුම් හල අසල පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් පුත්තලම – හලාවත මාර්ගය අවහිර වී තිබේ.

ඉන්ධන පිරවුම්හල අසලින් මාර්ගය හරස් කරමින් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා පිරිසක් විරෝධතාවයේ නිරත වන බව පොලිසිය පැවසීය.

මේ හේතුවෙන් පුත්තලම – හලාවත මාර්ගය අවහිර වී ඇති අතර ඒ අශ්‍රිත මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වෙයි.

මේ වන විට මදුරන්කුලිය පොලීසියේ මැදිහත් වීමෙන් තත්වය පාලනය කිරිමේ කටයුතු සිදුකරන බව පොලිස් මුලස්ථානය සදහන් කළේය.

Related posts

පොසොන් උත්සවයේදී රථගාල්වලින් මුදල් අයකළ යුතු බව කියූ ප්‍රාදේශීය සභාවේ (මාලිමා) සභාපති ට මිහින්තලා හිමිගෙන් විරෝධයක්

Editor O

කෙහෙළියගේ පෙත්සම් 03ක් නිෂ්ප්‍රභ කෙරේ

Editor O

මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගය සොයා යයි

Mohamed Dilsad

Leave a Comment