ආංශික අධීක්ෂණ කාරක සභා 6ක් සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කළ මන්ත්‍රීවරුන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව ආංශික අධීක්ෂණ කාරක සභා 6 සඳහා පත් කළ සාමාජික මන්ත්‍රීවරු පහතින් දැක්වේ.
1. ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා
• නීතිඥ සාගරිකා අතාවුද
• නීතිඥ නිලන්ති කොට්ටහච්චි
• කන්දසාමි ප්‍රභු මහතා
• විජේසිරි බස්නායක මහතා
• තිළිණ සමරකෝන් මහතා
• නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර
2. යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• මංජුල සුරවීර ආරච්චි මහතා
• කේ. ඉලංකුමාරන් මහතා
• රවීන්ද්‍ර බණ්ඩාර මහතා
• ධනුෂ්ක රංගනාත් මහතා
• අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා
• ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා
• නීතිඥ ගීතා හේරත්
3. අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• අබූබකර් අතම්බාවා මහතා
• ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි
• නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය
• සුගත් වසන්ත ද සිල්වා මහතා
• සුජීව දිසානායක මහතා
• සංජීව රණසිංහ මහතා
• සුනිල් රාජපක්‍ෂ මහතා
4. සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• මුනීර් මුලාෆර් මහතා
• (වෛද්‍ය) නිහාල් අබේසිංහ
• සමන්මලී ගුණසිංහ මහත්මිය
• (මහාචාර්ය) සේන නානායක්කාර
• (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා
• ජගත් මනුවර්ණ මහතා
• රුවන් මාපලගම මහතා
5. පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• රොෂාන් අක්මීමන මහතා
• උපුල් කිත්සිරි මහතා
• එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය
• සුසන්ත කුමාර නවරත්න මහතා
• සුදත් බලගල්ල මහතා
• කිට්නන් සෙල්වරාජ් මහතා
• නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්
6. විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• චතුරංග අබේසිංහ මහතා
• අර්කම් ඉල්යාස් මහතා
• ලසිත් භාෂණ ගමගේ මහතා
• තනුර දිසානායක මහතා
• නීතිඥ හසාරා ලියනගේ
• (වෛද්‍ය) ජනක සේනාරත්න
• චන්දිම හෙට්ටිආරච්චි මහතා
එසේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වසන්ත සමරසිංහ, සුන්දරලිංගම් ප්‍රදීප් සහ අබූබකර් අතම්බාවා යන මහත්වරුන්ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මීට අමතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අබූබකර් අතම්බාවා, අර්කම් ඉල්යාස් සහ මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන්ද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.
