Trending Newsඑසැන පුවත්දේශීයමහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ ව අධිකරණ නියෝගයක්Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250112 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 සිදුකළ බැඳුම්කර නිකුතුවේදී රජයට පාඩු සිදු කළේ යැයි කියනු ලබන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ආනයනයකරුවන්ට කොන්දේසි රැසක්Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250107 ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළලොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශ පවසයි. විදේශ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අල්ජසීරා රූපවාහිනිය සමග කළ සාකච්ඡාවේ උණුසුම් තැන්Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250130 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා ආණ්ඩුව වැටුප් වැඩි කළේ නෑ, තිබුණ වැටුපත් කපලා…! – මහින්ද පතිරණEditor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250117 ආදායම් උපයා ගැනීමට අසමත් මාලිමාණ්ඩුව මේ වන විට සේවක වැටුප් අඩු කරමින් වියදම අඩු කර ගැනීමට කටයුතු කරමින් ඇතැයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි. විද්‍යාත්මක...
Trending Newsඑසැන පුවත්දේශීයඖෂධ වර්ග 300 වැඩි ප්‍රමාණයක් හිඟයි…! ගේන්න මාස 09ක්…? – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නගෙන් ප්‍රකාශයක්Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250115 2025 පෙබරවාරි 27 දින වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ Out of stock Medicines at MSD – 333 වාර්තාවට අනුව වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ හිඟ බෙහෙත් වර්ග 333 ක්...
Trending Newsඑසැන පුවත්දේශීයජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු පිරිසකට ස්ථාන මාරුEditor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250105 ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත. රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා...
Trending Newsඑසැන පුවත්දේශීයපාපැදි පෙළපාලියේ සිදුවීමක් ගැන කොළඹ රාජකීය විද්‍යාලය කණස්සල්ල පළ කරයි.Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250136 කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් පිරිසක් අතින් සිදුවූ ආගමික සළකුණක් සම්බන්ධ සිදුවීමක් ගැන විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් සමාව අයැද සිටියි. මෙවැනි සිදුවීම් ඉදිරියේදී නැවත සිදු...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු ප්‍රහාරය ගැන ඥානසාර හිමිගෙන් අනාවරණයක්Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250115 පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. උන්වහන්සේ මෙම...
Trending Newsඑසැන පුවත්දේශීයසෞඛ්ය වෘත්තීකයන් 4,300ක් වසර 05කදී රට හැර ගිහින් – පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනEditor OMarch 6, 2025March 6, 2025 by Editor OMarch 6, 2025March 6, 20250201 සෞඛ්‍ය වෘත්තිකයින් 4,300කට ආසන්න පිරිසක් 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළ රට අතහැර ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී අද (06)...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති මර්වින් සිල්වා රිමාන්ඩ්Editor OMarch 6, 2025March 6, 2025 by Editor OMarch 6, 2025March 6, 20250177 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතාව මාර්තු 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද (06) මහර...