පාපැදි පෙළපාලියේ සිදුවීමක් ගැන කොළඹ රාජකීය විද්‍යාලය කණස්සල්ල පළ කරයි.
කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් පිරිසක් අතින් සිදුවූ ආගමික සළකුණක් සම්බන්ධ සිදුවීමක් ගැන විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් සමාව අයැද සිටියි. මෙවැනි සිදුවීම් ඉදිරියේදී නැවත සිදු...
