Trending Newsඑසැන පුවත්දේශීයයාපනයේ සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කරයිEditor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026082 යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේ වසර 31 ක් තිස්සේ පවත්වා ගෙන ගිය විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එම පරිශ්‍රය යාපනය දිස්ත්‍රික් ලේකම්...
Trending Newsඑසැන පුවත්දේශීයපියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා රිමාන්ඩ් | පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්Editor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026091 කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරියකුගේ වැඩතහනම් කර ඇතැයි වාර්තා වෙයි. මෙම පියතුමන්...
Trending Newsඑසැන පුවත්දේශීයදෙහිඅත්තකණ්ඩිය සමූපකාර නිලවරණයෙන් මාලිමාව පරදීEditor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026061 දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ ඊයේ (24) පැවති නිලවරණයෙන්, සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය ජයග්‍රහණය කර ඇත. සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයපෞද්ගලික උපකාරක පන්තිවලට අදාළව නීති සැකසීමට අවධානයEditor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026049 පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් එල්ල වන විවේචන සැලකිල්ලට ගනිමින්, එම ක්ෂේත්‍රය සඳහා විධිමත් නීතිමය රාමුවක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා...
Trending Newsඑසැන පුවත්දේශීයමල් පැළ, වල් පැළ වෙන්න ගතවුණේ කෙටි කාලයයි – හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගEditor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026044 කාලයත් තමන් මල් පැළ බෝ පැළ යැයි හඳුන්වාගත් පිරිස මේ වන විට හොරු තක්කඩි බව සමාජය ඉදිරියේ අනාවරණය වෙමින් ඇතැයි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයඉතිහාස පොතේ ඉතිහාසය නෑ. බුද්ධාගම පොතේ බුද්ධාගම නෑ. සිංහල පොතේ සිංහල නෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ මේකද ..? – ආචාර්ය චන්න ජයසුමනEditor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026058 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ රටේ ඉතිහාසය අනාගත පරපුරට අහිමි කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි . හෙතෙම ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයවිගණකාධිපතිවරයා පත්කිරීම ආණ්ඩුව දිගින් දිගටම පමා කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්Editor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026056 ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ සියල්ල පුස්සක් කරමින් මේ වනවිට විගණකාධිපතිවරයකු පත්නොකර සිටීමට හිතාමතාම කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුණොත් කැනඩා ආනයනවලට 100% බදු පනවනවා – ඇමෙරිකා ජනාධිපතිEditor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026057 ඇමරිකාවේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරු වන කැනඩාව, චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුණහොත් කැනේඩියානු ආනයන මත 100% ක දැවැන්ත බද්දක් පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
Trending Newsඑසැන පුවත්දේශීයසෞඛ්ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාවලිය නිසා වෛද්‍ය වැඩ වර්ජනය දුරදිග යයි…?Editor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026058 නිදහස් සෞඛ්‍ය පද්ධතිය සුරැකීමටත්, වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමටත් ජනාධිපතිවරයා හෝ විෂයභාර අමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ...
Trending Newsඑසැන පුවත්දේශීයමධ්යම කඳුකරයට අධික මීදුමක්Editor OJanuary 25, 2026January 25, 2026 by Editor OJanuary 25, 2026January 25, 2026060 මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අධික සිතල කාලගුණ තත්වයක් සහ ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා...