Trending Newsඑසැන පුවත්දේශීය

මධ්‍යම කඳුකරයට අධික මීදුමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අධික සිතල කාලගුණ තත්වයක් සහ ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.

හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්වය පවති.

එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර නුවරඑලිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල් තුහීන පතිත වී තිබූණි.

රංජිත් රාජපක්ෂ   

Related posts

சப்ரகமுவ பல்கலைக்கழகத்தின் வைத்திய பீடம் எதிர்வரும் 17ம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

ගිනි අවි බලපත්‍ර ලියාපදිංචි අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ

Mohamed Dilsad

Shashank Manohar resigns as ICC chairman

Mohamed Dilsad

Leave a Comment