දේශීයප්‍රමුඛ පුවත 1නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]Mohamed DilsadAugust 10, 2020 by Mohamed DilsadAugust 10, 20200119 සාමාජිකයින් 28 දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය ලබන බදාදා දිවුරුම් දීමට නියමිතය. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 40 කු පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය...
ප්රමුඛ පුවත 1විදෙස්රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයිMohamed DilsadAugust 10, 2020August 10, 2020 by Mohamed DilsadAugust 10, 2020August 10, 20200110 (UTV |කොළඹ) – රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි. නායකත්වය සඳහා රවී කරුනානායක, දයා ගමගේ, අකිල විරාජ් සහ වජිර අබේවර්ධන නම් කර...
දේශීයප්‍රමුඛ පුවත 1අංගොඩ ලොක්කා විස ශරීර ගත වීමෙන් මිය ගිය බව හෙළිවෙයිMohamed DilsadAugust 10, 2020 by Mohamed DilsadAugust 10, 20200101 (UTV |ඉන්දියාව) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගෝඩා ලොක්කා” ඉන්දියාවේ කොයිම්බතූර් හි ජීවත්වූ අමානි තන්ජි නැමති ශ්‍රී ලාංකික කාන්තාව තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම නිසා පළිගැනීමට ඔහුට...
දේශීයප්‍රමුඛ පුවත 1දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේMohamed DilsadAugust 10, 2020 by Mohamed DilsadAugust 10, 2020099 (UTV | කොළඹ) – අද (10) සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා අධියර වශයෙන් යළි ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව...
දේශීයප්‍රමුඛ පුවත 1පක්ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේMohamed DilsadAugust 10, 2020 by Mohamed DilsadAugust 10, 2020091 (UTV -කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දේශපාලන පක්ෂ කිහිපයක් අද(10) එම ලැයිස්තු සකස් කර අවසන් කිරීමට නියමිතය. ඒ සඳහා ඔවුන් අද(10) දිනයේ රැස්වීමට නියමිත බව...
දේශීයප්‍රමුඛ පුවත 1මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයේ දිවුරුම් දෙයිMohamed DilsadAugust 9, 2020 by Mohamed DilsadAugust 9, 20200115 (UTV | කොළඹ) – 09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙවර මහ...
දේශීයප්‍රමුඛ පුවත 1නව අගමැතිධුරයේ දිවුරුම් දීම අදMohamed DilsadAugust 9, 2020 by Mohamed DilsadAugust 9, 2020091 (UTV | කොළඹ) – මෙරට 09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමේ උත්සවය අද (09) පැවැත්වීමට කටයුතු යොදා ඇත. අද පෙරවරු 9.00 කැලණිය...
දේශීයප්‍රමුඛ පුවත 1ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළMohamed DilsadAugust 8, 2020August 8, 2020 by Mohamed DilsadAugust 8, 2020August 8, 20200112 (UTV | කොළඹ ) – ජාතික ලැයිස්තු නාම ලේඛන ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී තිබේ. මෙවර මහ...
දේශීයප්‍රමුඛ පුවත 1මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලMohamed DilsadAugust 7, 2020 by Mohamed DilsadAugust 7, 20200169 (UTV | කොළඹ ) – 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය ද ප්‍රකාශයට පත් කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
දේශීයප්‍රමුඛ පුවත 1පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයිMohamed DilsadAugust 6, 2020 by Mohamed DilsadAugust 6, 20200118 (UTV | ගාල්ල) – 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර ඇත. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලයයි. ඒ අනුව ලබාගත්...