දේශීයප්‍රමුඛ පුවත 1කොළඹ හා ගම්පහ හැර දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතටMohamed DilsadMay 18, 2020 by Mohamed DilsadMay 18, 20200110 (UTV | කෝවිඩ්-19) – අද (18) අලුයම 5ට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කෙරිණි. කොළඹ සහ...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීමෙන් සමස්තය ඉහළටMohamed DilsadMay 17, 2020 by Mohamed DilsadMay 17, 20200136 (UTV | කොවිඩ් 19 ) – කොරෝනා ආසාදිතයින් තවත් 11 දෙනකු හමුවීමත් සමග ලංකාවේ සමස්ත ආසාදිත පිරිස 981 දක්වා ඉහළ යනු ඇත....
දේශීයප්‍රමුඛ පුවත 1ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළටMohamed DilsadMay 17, 2020 by Mohamed DilsadMay 17, 20200143 (UTV | කොළඹ) – ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව ඔල්ටෙන්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොවිඩ් 19 ආසාදිතයන් ගණන නැවතත් ඉහළට [UPDATE]Mohamed DilsadMay 17, 2020May 17, 2020 by Mohamed DilsadMay 17, 2020May 17, 20200152 (UTV| කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 970 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. අවසන් වරට හමුවූ කොවිඩ් -19 ආසාදිතයින් හයදෙනා නාවික...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික් 10 කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්Mohamed DilsadMay 17, 2020 by Mohamed DilsadMay 17, 20200180 (UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණය හමුවේ දිස්ත්‍රික් 10 කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ...
දේශීයප්‍රමුඛ පුවත 1ඊයේ ආසාධිතයන් 23 න් 25 ක් නාවිකයින්Mohamed DilsadMay 17, 2020 by Mohamed DilsadMay 17, 20200107 (UTV | කෝවිඩ් – 19) – ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඩ් – 19 ආසාධිතයන් 25 දෙනාගෙන් 23 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට...
දේශීයප්‍රමුඛ පුවත 1හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතියMohamed DilsadMay 17, 2020 by Mohamed DilsadMay 17, 20200114 (UTV | කෝවිඩ්-19) – ඊයේ (16) රාත්‍රී 8 සිට හෙට (18) අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලාත්මකව පවතී. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්Mohamed DilsadMay 17, 2020May 17, 2020 by Mohamed DilsadMay 17, 2020May 17, 20200114 (UTV | කෝවිඩ්-19) – ඊයේ (16) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වූ අතර රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින්...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක 10 කට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කරයිMohamed DilsadMay 16, 2020 by Mohamed DilsadMay 16, 20200114 (UTV | කොළඹ) – පවතින අයහපත් කාළගුණයත් සමග ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ කුරුණෑගල , නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළටMohamed DilsadMay 16, 2020 by Mohamed DilsadMay 16, 20200136 (UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන 936ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (16) තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමගයි....