දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොවිඩ් 19 ආසාදිතයන් ගණන නැවතත් ඉහළට [UPDATE]

(UTV| කොවිඩ් 19) –  මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 970 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

අවසන් වරට හමුවූ කොවිඩ් -19  ආසාදිතයින් හයදෙනා නාවික හමුදා සාමාජිකයින් බව ද  සෞඛ්‍ය අංශ පවසයි.


(UTV | කොවිඩ් 19) –  මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 964 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Related posts

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

දුම්රිය සහ බස් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

Mohamed Dilsad

ව්‍යවසායන් 07ක රජය සතු කොටස් පැවරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment