දේශීය

අයහපත් කාලගුණය දිස්ත්‍රික්ක 8 කට බලපෑම් එල්ල කරයි

(UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8 කට බලපෑම් එල්ල වී තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ හේතුවෙන් පවුල් 775 ක පුද්ගලයන් 2668 දෙනෙකු දුෂ්කරතාවයට පත්ව ඇත.

ජීවිත හානි දෙකක් වාර්තා වන අතර තුවාල සිදුව ඇති ගණන 5 ක්.

නිවාස 9 කට පූර්ණ හානි සිදුවී ඇති අතර 473 කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම යළිත් හෙට පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

Related posts

දුම්රිය ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

දෝහා කටාර්හි සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

නාමල්ට තනතුරක්

Mohamed Dilsad

Leave a Comment