දේශීයප්‍රමුඛ පුවත 1

ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළට

(UTV | කොළඹ) – ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව ඔල්ටෙන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142 ක් වේ.

Related posts

රාජිත සේනාරත්නට එරෙහිව CID යට පැමිණිල්ලක්

Mohamed Dilsad

වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment