දේශීයප්‍රමුඛ පුවත 1මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලMohamed DilsadAugust 7, 2020 by Mohamed DilsadAugust 7, 20200218 (UTV | කොළඹ ) – 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය ද ප්‍රකාශයට පත් කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
දේශීයප්‍රමුඛ පුවත 1පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයිMohamed DilsadAugust 6, 2020 by Mohamed DilsadAugust 6, 20200135 (UTV | ගාල්ල) – 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර ඇත. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලයයි. ඒ අනුව ලබාගත්...
දේශීයප්‍රමුඛ පුවත 1UTV මහ මැතිවරණ විශේෂ විකාශනයMohamed DilsadAugust 6, 2020 by Mohamed DilsadAugust 6, 20200111 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵල පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඔබ...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක රැසක ඡන්ද ගණනය කිරීම ඇරඹේMohamed DilsadAugust 6, 2020August 6, 2020 by Mohamed DilsadAugust 6, 2020August 6, 20200118 (UTV | කොළඹ ) – 2020 මහ මැතිවරණයට අදාල ඡන්ද ගණන් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිඛෙනවා. දිවයින පුරා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපති ජනතාවට තුති පුදකරයිMohamed DilsadAugust 5, 2020 by Mohamed DilsadAugust 5, 20200127 (UTV | කොළඹ) – කොවිඩ් -19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ...
දේශීයප්‍රමුඛ පුවත 1ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයිMohamed DilsadAugust 5, 2020August 5, 2020 by Mohamed DilsadAugust 5, 2020August 5, 20200150 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද පස්වරු 5 ට අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාව...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේMohamed DilsadAugust 5, 2020 by Mohamed DilsadAugust 5, 20200109 (UTV | කොළඹ ) – අද (05) 2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත් වේ. මහ මැතිවරණය පැවැත්විමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව...
දේශීයප්‍රමුඛ පුවත 1නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]Mohamed DilsadAugust 4, 2020 by Mohamed DilsadAugust 4, 20200101 (UTV | කොළඹ) – නව පාර්ලිමේන්තුව අගෝස්තු මස 20 වනදා රැස්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය....
දේශීයප්‍රමුඛ පුවත 1සම්පායෝ අධිකරණයට රැගෙන යයිMohamed DilsadAugust 2, 2020August 2, 2020 by Mohamed DilsadAugust 2, 2020August 2, 20200121 (UTV | මීගමුව) – අත්අඩංගුවට ගත් දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යයි. ඔහු...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්Mohamed DilsadAugust 2, 2020 by Mohamed DilsadAugust 2, 20200110 (UTV |කොළඹ) – මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන්...