දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක රැසක ඡන්ද ගණනය කිරීම ඇරඹේ

(UTV | කොළඹ ) – 2020 මහ මැතිවරණයට අදාල ඡන්ද ගණන් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිඛෙනවා. දිවයින පුරා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන 66 ක පරිශ්‍ර 3205 කදි පෙරවරු 8 ට ඡන්ද ගණන් කිරිමේ කටයුතු ආරම්භ වු බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

සියලුම මධ්‍යස්ථාවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

අද (06) මධ්‍යම රාත්‍රීයට පෙර අවසන් ඡන්ද ප්‍රතිඑලය නිකුත් කිරිමට හැකියාවක් ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහන්ද දේශප්‍රිය කියා සිටියේය.

Related posts

ග්ලයිෆොසේට් තහනම ගැන රතන හිමි කියන කතාව

Mohamed Dilsad

අම්බලමේදී බස් රථයක් අනතුරට අයෙක් මරුට.35ක් රෝහලේ

Mohamed Dilsad

වනජීවී නිලධාරීන් දෙදෙනෙකුට වන අලි ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment