දේශීය

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV | කොළඹ) – දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

Related posts

මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය පහතට

Mohamed Dilsad

අධික උෂ්ණත්වයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු වළකා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග

Mohamed Dilsad

තවමත් තැපැල් ඡන්ද සළකුණු නොකළ රාජ්‍ය සේවකයන්ට යළි අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment