Trending Newsඑසැන පුවත්දේශීයඇප ලැබුණ කෙහෙළිය තවමත් බන්ධනාගාර රෝහලේEditor OSeptember 12, 2024September 12, 2024 by Editor OSeptember 12, 2024September 12, 20240134 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඊයේ (11) ඇප මත මුදාහරින ලෙස නියෝග කළද, 12 වෙනිදා පෙරවරුව වන විටත්, හෙතෙම බන්ධනාගාර රෝහලේ සිටින බව...
Trending Newsඑසැන පුවත්විදෙස්පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළට: සැප්තැම්බරයේ සිට ක්‍රියාත්මකයිEditor OSeptember 12, 2024September 12, 2024 by Editor OSeptember 12, 2024September 12, 20240157 2024 සැප්තැම්බර් මාසයේ සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික මාසික අවම වේතනය රුපියල් 21,000 දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව මෙම රුපියල් 21,000 වේතනය සේවක අර්ථසාධක...
Trending Newsඑසැන පුවත්දේශීයසේවකයන්ගේ අවම වේතන (සංශෝධන) පනත කථානායක විසින් සහතික කරයි.Editor OSeptember 11, 2024September 11, 2024 by Editor OSeptember 11, 2024September 11, 20240145 සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිය සහතිකය සටහන් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව...
Trending Newsඑසැන පුවත්දේශීයජනතාවගේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න, රට වෙනුවෙන් නිවැරැදි තීරණය ගත්තා- පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමරසිංහEditor OSeptember 11, 2024September 11, 2024 by Editor OSeptember 11, 2024September 11, 20240122 සජිත් ප්‍රේමදාස මහත්තයා මීළඟ ජනාධිපති වෙනවා. ඒක නිසයි සජිත් මහත්තයට සහය දෙන්න තීරණය කළ බවත්, ගිලෙන බෝට්ටුවල ඉන්න කවුරුවත් කැමැති නැති බවත්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයදැන් කයිය ගහන නායක, රට වැටුණු වෙලේ බයේ පැනලා ගියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OSeptember 11, 2024September 11, 2024 by Editor OSeptember 11, 2024September 11, 20240168 රට වැටුණු අවස්ථාවේ පළාගිය සජිත් හෝ අනුර වෙනුවට අභියෝගය භාරගෙන රට ස්ථාවර කළ තමන්ට ජනතාව ඡන්දය දෙනු ඇතැයි, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයඅවුරදු 2200ක ට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවරණය කරන සෙල් ලිපියක් හමුවෙයි.Editor OSeptember 11, 2024September 11, 2024 by Editor OSeptember 11, 2024September 11, 20240149 අවුරුදු 2200කට පෙර ලියන ලද මෙරට විශාලතම සෙල්ලිපිය වන දිඹුලාගල සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියූ බවත්, එමඟින් මුලතන, දෙවතන, බදනනම අරිහතන වශයෙන් බැංකුවලට සමාන ආයතන...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාව සහලින් ස්වයංපෝෂිතයි. 2023 සහ 2024 සහල් ආනයනය කර නැහැ – වේදිකාවල බෙරිහන් දෙන” හිටපු කෘෂිකර්ම ඇමැති අනුර දිසානායක ඒ ගැන නොදැන සිටීම කණගාටුයි – මහින්ද අමරවීරEditor OSeptember 11, 2024September 11, 2024 by Editor OSeptember 11, 2024September 11, 2024098 මෙරටට දැන් සහල් ඇටයක්වත් ආනයනය නොකරන බව අනුර දිසානායක මහතා දන්නේ නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිම දඬුවම දෙනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසEditor OSeptember 11, 2024September 11, 2024 by Editor OSeptember 11, 2024September 11, 20240167 පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිමදඩුවම දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
Trending Newsඑසැන පුවත්දේශීයඉලංකෙයි තමිල් අරුසු කච්චි කිලිනොච්චිය ශාකාව ජනාධිපතිවරණයට අදාළව ගත් තීරණයEditor OSeptember 11, 2024September 11, 2024 by Editor OSeptember 11, 2024September 11, 20240198 ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ කිලිනොච්චි ශාඛාව ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන්ට සහයෝගය ලබාදීම සඳහා සූදානම් වන බව වාර්තා වනවා....
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්Editor OSeptember 11, 2024September 11, 2024 by Editor OSeptember 11, 2024September 11, 20240146 ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්සටග්‍රෑම් සහ ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයේදී ළමුයි සඳහා වයස් සීමාවක් පැනවීම සඳහා...