Trending Newsඑසැන පුවත්දේශීය

ඇප ලැබුණ කෙහෙළිය තවමත් බන්ධනාගාර රෝහලේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඊයේ (11) ඇප මත මුදාහරින ලෙස නියෝග කළද, 12 වෙනිදා පෙරවරුව වන විටත්, හෙතෙම බන්ධනාගාර රෝහලේ සිටින බව සඳහන්.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සලකා ඇප මත මුදාහරීමට නියෝග කෙරිණ. හෙතෙම මාස 7 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර සිටියේය.

කෙසේ වෙතත් අද කොළඹ මහාධිකරණයේ සහ මහනුවර මහාධිකරණයේ විභාගවීමට නියමිත වෙනත් නඩු කටයුතු නිසා ඔහු තවදුරටත් මෙලෙස බන්ධනාගාර රෝහලේ රැඳී සිටින බව සඳහන්.

Related posts

Hotline to file complaints over “loud music” in buses

Mohamed Dilsad

World Bank unveils a guide for SL policymakers

Mohamed Dilsad

பால்மா விலை அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment