Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකවැඩවර්ජන හේතුවෙන් කර්මාන්තශාලා රැසක් වසා දැමේEditor OSeptember 14, 2024September 14, 2024 by Editor OSeptember 14, 2024September 14, 20240129 බංග්ලාදේශයේ පෞද්ගලික කර්මාන්තශාලා 219ක් වසා දැමීමට එම ආයතන හිමිකරුවන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර, මහා පරිමාණ ඇඟළුම් කර්මාන්ත ශාලා 86 ක...
Trending Newsඑසැන පුවත්දේශීයඌන සංවර්ධිත රටවලට අදාළව චීනය තීරුබදු ප්‍රතිපත්තිය ලිහිල් කරයි.Editor OSeptember 14, 2024September 14, 2024 by Editor OSeptember 14, 2024September 14, 20240145 2024 දෙසැම්බර් 1 වැනිදා සිට චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති ඌන සංවර්ධිත රටවලින් ආනයනය කරන සියයට 100ක භාණ්ඩවලට ශුන්‍ය තීරුබදු පැනවීම ක්‍රියාත්මක කරන බව...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්වයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්Editor OSeptember 14, 2024September 14, 2024 by Editor OSeptember 14, 2024September 14, 20240130 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් මිත් ජයසුන්දර මහතා පවසයි. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමුං ඇට සඳහා සහතික මිලක්Editor OSeptember 14, 2024September 14, 2024 by Editor OSeptember 14, 2024September 14, 20240102 මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දී තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවතු සේවක වැටුප ගැන ගැසට් නිවේදනයක්Editor OSeptember 14, 2024September 14, 2024 by Editor OSeptember 14, 2024September 14, 20240132 සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්....
Trending Newsඑසැන පුවත්දේශීයතේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස බද්දේගම මහා ජන රැළියේදී කියයි.Editor OSeptember 13, 2024September 13, 2024 by Editor OSeptember 13, 2024September 13, 20240138 තේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරන, බව සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ආනයනය තහනම ඉවත් කරයි.Editor OSeptember 13, 2024September 13, 2024 by Editor OSeptember 13, 2024September 13, 20240109 2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන තහනම සහ සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ට්විටර් ගිණුමේ සටහනක්...
Trending Newsඑසැන පුවත්දේශීයබෝ ගස වැඩක් නැතැයි කියන මාක්ස්වාදියෝ යැයි කියා ගන්නා අය පහර දෙන්නේ රටේ සංස්කෘතියට – පූජ්‍ය ඕමාරේ කස්සප හිමිEditor OSeptember 13, 2024September 13, 2024 by Editor OSeptember 13, 2024September 13, 20240157 ඇතැම් දේශපාලන වේදිකාවලදී බුදුදහමට තර්ජන එල්ල කරන මොහොතක මහාසංඝරත්නය ලෙස නිහඬව සිටීමට නොහැකි බව පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන්වහන්සේ පවසති. ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාදය...
Trending Newsඑසැන පුවත්දේශීයත්රිකුණාමලය දිසා විනිසුරු ගනේෂ් රාජාගේ වැඩ තහනම්Editor OSeptember 13, 2024September 13, 2024 by Editor OSeptember 13, 2024September 13, 20240118 ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා නැමැති අයගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම දැනුම් දී තිබේ. එකී සේවය අත්හිටුවීමේ ලිපිය ඊයේ(12) වැනි...
Trending Newsඑසැන පුවත්දේශීයදකුණේ දරුවන්ට හිමි සියලු දේ උතුරේ දරුවන්ට ද ලබාදෙනවා – නාමල් රාජපක්ෂEditor OSeptember 13, 2024September 13, 2024 by Editor OSeptember 13, 2024September 13, 20240117 දකුණේ දරුවන්ට හිමි සියලු දේ උතුරේ දරුවන්ට ද ලබාදීම තම අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. යාපනයේ...