Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වතු සේවක වැටුප ගැන ගැසට් නිවේදනයක්

සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතාගේ අත්සනින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එම, වැටුප් වැඩිවීම සැප්තැම්බර් මස 10 වැනිදා සිට බල පැවැත්වෙනවා

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

நீர்த்தேக்கத்தின் நான்கு வான் கதவுகள் திறப்பு

Mohamed Dilsad

Twelve-hour water-cut in Kelaniya and Wattala tomorrow

Mohamed Dilsad

Happy Chinese New Year celebrations in Colombo

Mohamed Dilsad

Leave a Comment