ආපදාවෙන් විනාස වූ යටිතල පහසුකම් ප්රතිසංස්කරණයට රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බිඳවැටී ඇති රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් ප්රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 50,000ක් (රුපියල් බිලියන 50ක්)...
