දේශීයප්‍රමුඛ පුවත 1ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයිMohamed DilsadMay 8, 2020 by Mohamed DilsadMay 8, 20200202 (UTV | කොළඹ) – ඇමෙරිකානු පුරවැසිභාවය අත්හළ අයගේ නම් සඳහන් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී ඇත. එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල...
දේශීයප්‍රමුඛ පුවත 1ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින්Mohamed DilsadMay 8, 2020May 8, 2020 by Mohamed DilsadMay 8, 2020May 8, 20200123 (UTV | කෝවිඩ්-19) – ඊයේ (07) හඳුනා ගත් කොරොනා වෛරස ආසාදිතයින් 27න් 25දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ. අනෙක් දෙදෙනා නාවික හමුදා සමාජිකයෙක් ඇසුරු...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළටMohamed DilsadMay 8, 2020 by Mohamed DilsadMay 8, 20200122 (UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගොස්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 800 ඉක්මවයිMohamed DilsadMay 7, 2020 by Mohamed DilsadMay 7, 20200117 (UTV | කෝවිඩ් -19) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 804 ක් දක්වා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලටMohamed DilsadMay 7, 2020May 7, 2020 by Mohamed DilsadMay 7, 2020May 7, 20200145 (UTV | කෝවිඩ්-19) – අද (07) පෙරවරු 10 වන විට තවත් කොරෝනා 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපතිගෙන් සහ අගමැතිගෙන් වෙසක් සුභ පැතුම්Mohamed DilsadMay 7, 2020 by Mohamed DilsadMay 7, 20200102 (UTV | කොළඹ ) – මෙවර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ පණිවිඩය නිකුත් කර තිබේ. පවතින තත්වය හමුවේ...
දේශීයප්‍රමුඛ පුවත 1උතුම් වෙසක් පොහෝ දිනය අදයිMohamed DilsadMay 7, 2020 by Mohamed DilsadMay 7, 20200121 (UTV | කොළඹ ) – අද (07) සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනයයි. බෝසතුන්ගේ උපත ලැබීම , සිදුහත් කුමරුන් බුද්ධත්වයට පත්වීම හා බුදුරජාණන්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800ට ආසන්න වේMohamed DilsadMay 7, 2020May 7, 2020 by Mohamed DilsadMay 7, 2020May 7, 20200142 (UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ (06) රාත්‍රියේ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක්...
දේශීයප්‍රමුඛ පුවත 1ලංකාවේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයිMohamed DilsadMay 6, 2020 by Mohamed DilsadMay 6, 20200234 (UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට හඳුනාගෙනක ඇති ආසාදිතයන්ගෙන් 571 ක් රෝහල්ගතව...
දේශීයප්‍රමුඛ පුවත 1එළඹෙන සඳුදා රට ඇරෙන හැටි ජනපති විමසුමටMohamed DilsadMay 6, 2020 by Mohamed DilsadMay 6, 20200112 (UTV | කෝවිඩ්-19) – කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11වන සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන...