දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කෝවිඩ්-19) – අද (07) පෙරවරු 10 වන විට තවත් කොරෝනා 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

විදුලි බිල 75% කින් ඉහළට

Mohamed Dilsad

ජනාධිපතිකම, තුනෙන් දෙකයි අරගෙන, ආණ්ඩුව කළේ බොරු කියපු එක විතරයි – දුමින්ද දිසානායක

Editor O

පූජිත්ගේ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති නම් කරයි

Mohamed Dilsad

Leave a Comment