දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණය පැවත්වෙන දිනය නිවේදනය කිරීම මෙම සතිය තුළMohamed DilsadJune 8, 2020 by Mohamed DilsadJune 8, 2020093 (UTV | කොළඹ) – මහමැතිවරණය පැවත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකඟතාවකට පැමිණ ඇත. මීට අමතරව එළඹෙන මහමැතිවරණයේ මනාප අංක ඇතුලත්...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් පිරිසකට සුවයිMohamed DilsadJune 8, 2020 by Mohamed DilsadJune 8, 2020098 (UTV | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 34ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු...
දේශීයප්‍රමුඛ පුවත 1සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතටMohamed DilsadJune 8, 2020 by Mohamed DilsadJune 8, 20200175 (UTV | කොළඹ ) – අද(08) සිට සියලුම දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන සේවා සමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි. ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස්වලට...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්Mohamed DilsadJune 8, 2020 by Mohamed DilsadJune 8, 2020098 (UTV | කොළඹ ) – අද (08) මහ මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතව ඇත. ඒ කොමිසමේ සභාපති මහින්ද...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළටMohamed DilsadJune 7, 2020 by Mohamed DilsadJune 7, 20200105 (UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1835 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාධිතයන් 21 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]Mohamed DilsadJune 7, 2020June 7, 2020 by Mohamed DilsadJune 7, 2020June 7, 20200150 (UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි....
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට සුවය ලැබු ගණන ඉහළටMohamed DilsadJune 7, 2020 by Mohamed DilsadJune 7, 20200106 (UTV | කෝවිඩ්-19) – අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත...
දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයිMohamed DilsadJune 7, 2020 by Mohamed DilsadJune 7, 20200107 (UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනටMohamed DilsadJune 7, 2020 by Mohamed DilsadJune 7, 20200109 (UTV | කොළඹ) – එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට අද (07)...
දේශීයප්‍රමුඛ පුවත 1මිනුවන්ගොඩ සිදුවූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු මරුටMohamed DilsadJune 7, 2020 by Mohamed DilsadJune 7, 20200112 (UTV | මිනුවන්ගොඩ) – පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ගොනා කෝවිලේ රාජා නැමැති සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම සැකකරු...