ප්‍රමුඛ පුවත 1රුපියල් ලක්ෂ 157ක මුහුණු ආලේපන තොගයක් අත්අඩංගුවටMohamed DilsadMarch 3, 2017March 3, 2017 by Mohamed DilsadMarch 3, 2017March 3, 20170134 (උදයම්,කොළඹ) – තොග වශයෙන් මෙරටට ගෙන්වූ මුහුණු ආලේපන නීති විරෝධී ලෙස විවිධ වෙළෙඳ නාමයන් යටතේ ඇසුරුම් කළ ව්‍යාපාරික ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික...
ප්‍රමුඛ පුවත 1ගල්කිස්ස අධිකරණයෙන් ගිනි අවි හමුවීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු භාර වෙයිMohamed DilsadMarch 3, 2017 by Mohamed DilsadMarch 3, 20170122 (උදයම්,කොළඹ) – ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ තිබී ගිනි අවි හමුවීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වෙයි. ඊයේ රාත්‍රියේ ශාලූ රොෂාන් ඉන්දික සිල්වා...
ප්‍රමුඛ පුවත 1මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පානීය ජල අර්බුදය පිලිබඳ සෞඛ්‍ය අංශයේ අවධානයMohamed DilsadMarch 3, 2017March 3, 2017 by Mohamed DilsadMarch 3, 2017March 3, 20170133 (උදයම්,මීගමුව) – මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පානීය ජල ටැංකියට අසූචි මිශ්‍රවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ. මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ජල ටැංකියට අසූචි මිශ්‍රවී...
ප්‍රමුඛ පුවත 1ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවටMohamed DilsadMarch 2, 2017 by Mohamed DilsadMarch 2, 20170206 (උදයම්,යාපනය) – නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගැනේ. ඩෙල්ෆ් දුපතට ආසන්න ප්‍රදේශයේදී මෙම ධීවරයන් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු...
ප්‍රමුඛ පුවත 1වෙල් මාළු ප්‍රචලිත කිරීමට සැලසුම්Mohamed DilsadMarch 2, 2017 by Mohamed DilsadMarch 2, 20170125 (උදයම්,කොළඹ) – වෙල් මාළු ප්‍රචලිත කිරීම සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට සැළසුම් කෙරේ. වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි මහතා පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට වෙල් මාළු...
ප්‍රමුඛ පුවත 1ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයටMohamed DilsadMarch 2, 2017 by Mohamed DilsadMarch 2, 20170137 (උදයම්,කොළඹ) – ගල්කිස්ස අධිකරණය තුල තිබී ගිනි අවි හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. එහිදී සැකකරුවන් ලබන 13 වනදා...
ප්‍රමුඛ පුවත 1වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් දැනුම් දෙන්නMohamed DilsadMarch 2, 2017 by Mohamed DilsadMarch 2, 20170136 (උදයම්,කොළඹ) – විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මකවූ ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2016 වසරේදී දීපව්‍යාප්තව සිදුකල වැටලීම් වල...
ප්‍රමුඛ පුවත 1නවක වද සිද්ධියට සම්බන්ධ පේරාදෙණිය සරසවි සිසුන් යළි රක්‍ෂිත බන්ධනාගාරයටMohamed DilsadMarch 2, 2017 by Mohamed DilsadMarch 2, 20170111 (උදයම්,නුවරඑළිය) – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් පිරිසකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ සිසුන් 15 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ....
ප්‍රමුඛ පුවත 1බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දිගු කෙරේMohamed DilsadMarch 2, 2017 by Mohamed DilsadMarch 2, 20170109 (උදයම්,කොළඹ) – බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය මාස 06කින් දීර්ඝ කර තිබේ. මාර්තු මස පස් වනදා සිට කොමිසමේ නිල කාලය...
ප්‍රමුඛ පුවත 1GSP + ලබාගැනීමට උපරිම සහයෝගය දීමට ස්පාඤ්ඤය සුදානම්Mohamed DilsadMarch 2, 2017 by Mohamed DilsadMarch 2, 20170115 (උදයම්,කොළඹ) – ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ස්පාඤ්ඤය පවසයි. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය...