Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්සටන් විරාම නැහැ : හමුදා මෙහෙයුම් අඛණ්ඩව – ඉරානයෙන් ප්‍රකාශයක්Editor OJune 24, 2025June 24, 2025 by Editor OJune 24, 2025June 24, 20250115 කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක්...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඊශ්රායලයේ අෂ්දොද් බලාගාරය පිහිටි ප්‍රදේශයට, ඉරානයෙන් දැවැන්ත ප්‍රහාරයක්..: ජෙරුසලමේ විශාල පිපිරීම්…!Editor OJune 23, 2025June 23, 2025 by Editor OJune 23, 2025June 23, 20250212 ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම අද (23) 11 වන දිනටත් උත්සන්න විය. ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර රැල්ලක් හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ නැවතත් අනතුරු ඇඟවීමේ...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්බී2 ප්‍රහාරය අසාර්ථකයි …! ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට හානියක් නැහැ….!Editor OJune 23, 2025June 23, 2025 by Editor OJune 23, 2025June 23, 20250204 ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරය, ජාත්‍යන්තර දේශපාලනය සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව Newyork Times ඇමරිකානු මාධ්‍ය විසින්ම ප්‍රශ්න...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඇමෙරිකාවෙන් එල්ල කළ ප්‍රහාරවලට එරෙහිව, ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බසිති.Editor OJune 23, 2025June 23, 2025 by Editor OJune 23, 2025June 23, 20250106 ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බැස ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රංශය,...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්Editor OJune 23, 2025June 23, 2025 by Editor OJune 23, 2025June 23, 20250131 මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව “ලොව පුරා අනතුරු ඇඟවීමක්” නිකුත් කර...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්මැදපෙරදිග යුද තත්ත්වය නිසා සැපයුම් මාර්ග අවහිරවීමෙන් බොරතෙල් මිල ඉහළ යයි…Editor OJune 22, 2025June 22, 2025 by Editor OJune 22, 2025June 22, 20250135 මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ගෝලීය බොරතෙල් වෙළෙඳපොළේ මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබේ. මෙම තත්ත්වය, බලශක්ති සැපයුම් දාමයන්ට ඇතිවන බලපෑම් පිළිබඳව ආයෝජකයින් සහ...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයඉරාන ජනපතිට, ඉන්දියානු අගමැති මෝදිගෙන් දුරකථන ඇමතුමක්Editor OJune 22, 2025June 22, 2025 by Editor OJune 22, 2025June 22, 20250136 ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දුරකථයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ට්රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්Editor OJune 22, 2025June 22, 2025 by Editor OJune 22, 2025June 22, 20250125 ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට සුළු මොහොතකට පෙර එරට ජාතිය අමතා තිබේ. එහිදී අදහස් දක්වමින් අමෙරිකානු...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු මෙන්නEditor OJune 22, 2025June 22, 2025 by Editor OJune 22, 2025June 22, 20250151 මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. එහි සඳහන්ව...
Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්ඉරානයේ භූමි කම්පාවක්Editor OJune 21, 2025June 21, 2025 by Editor OJune 21, 2025June 21, 20250103 උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත. ඉරාන මාධ්‍ය...