ප්රමුඛ පුවත 1‘ශ්‍රී ලංකාවේ ජලභීතිකා පාලන ක්‍රමවේදය ප්‍රශංසනීයයි’ඉන්දියාව කියයිMohamed DilsadMarch 2, 2017 by Mohamed DilsadMarch 2, 20170231 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව තුළ පවතින අයාලේ යන සතුන් හේතුකොට ගෙන උද්ගතව පවතින අර්බුධකාරී තත්වයන් පාලනය කිරීමට ක්‍රියාත්මක කර තිබෙන ක්‍රමවේදයන් ඉතාම ඉහළ මට්ටමක...
ප්රමුඛ පුවත 1ගල්කිස්ස අධිකරණයට ගිනි අවි රැගෙන ඒමට සම්බන්ධ 20ක් අත්අඩංගුවටMohamed DilsadMarch 2, 2017March 2, 2017 by Mohamed DilsadMarch 2, 2017March 2, 20170112 (උදයම්,කොළඹ) – ගල්කිස්ස අධිකරණයට ගිනි අවි රැගෙන ආ සිද්ධියට අදාළව 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 16 දෙනෙකු රත්මලාන , වැටකෙයියාවත්ත ප්‍රදේශයේ...
ප්රමුඛ පුවත 1දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් ලබා ගැනේMohamed DilsadMarch 1, 2017 by Mohamed DilsadMarch 1, 20170116 (උදයම්,කොළඹ) – දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ පළමු අදියර ආරම්භ කරයි. ඉදිරි වසර 20ක කාලය සඳහා සකස් කරනු ලබන දිගුකාලීන විදුලි ජනන...
ප්රමුඛ පුවත 12012 වසරේ වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දිMohamed DilsadMarch 1, 2017 by Mohamed DilsadMarch 1, 20170116 (උදයම්,කොළඹ) – 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ප්‍රධානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව...
ප්රමුඛ පුවත 1‘කළුතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගත යුතුයි’ඇමති සාගලMohamed DilsadMarch 1, 2017 by Mohamed DilsadMarch 1, 20170122 (උදයම්,කොළඹ) – කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීම කටයුතු කළ යුතු බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන...
ප්රමුඛ පුවත 1ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින් වර්ජනයේMohamed DilsadMarch 1, 2017 by Mohamed DilsadMarch 1, 20170171 (උදයම්,කොළඹ) – ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින් අද (1) සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව දිවයින පුරා සිටින සියලු සාමාජිකයින් අද රත්මලාන ප්‍රධාන කාර්යාලය වෙත...
ප්රමුඛ පුවත 1පාසල් කාලය තුල සිසු උද්ඝෝෂණ තහනම්Mohamed DilsadFebruary 28, 2017February 28, 2017 by Mohamed DilsadFebruary 28, 2017February 28, 20170143 (උදයම්,කොළඹ) – පාසල් කාලය තුල සිසුන් උද්ඝෝෂණ සඳහා යොදා ගැනීම සහ අවසර නොමැතිව බාහිර පිරිස් පාසැල් වෙත ඇතුල් වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත්කරයි. දෙමව්පියන්ගෙන් ලැබුනු...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක්Mohamed DilsadFebruary 28, 2017February 28, 2017 by Mohamed DilsadFebruary 28, 2017February 28, 20170104 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 02 සිට 04 දින දක්වා) දිවයිනේ පවතින වැසි තත්ත්වය...
ප්රමුඛ පුවත 1මේ මාසයේ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් 2064ක්Mohamed DilsadFebruary 28, 2017 by Mohamed DilsadFebruary 28, 20170119 (උදයම්,කොළඹ) – පිටකොටුවේ කරන ලද වැටලීම්වල දී ඇසරුම් වෙනස් කර විකිණීමට සූදානම් කළ සහල් කිලෝ 24,950ක් හා විකිණීමට ප්‍රතික්ෂේප කරමින් තබාගෙන සිටි සහල් කිලෝ...
ප්රමුඛ පුවත 1පොලීසියේ දේශපාලන පලිගැනීමට ලක්වුවන් සම්බන්ධයෙන් රජයේ අවධානයMohamed DilsadFebruary 28, 2017 by Mohamed DilsadFebruary 28, 20170126 (උදයම්,කොළඹ) – පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොලීසියේ දේශපාලන පලිගැනීමට ලක්වුවන් සම්බන්ධයෙන් සාකච්ජාවක් දේශපාලන පලිගැනීමට ලක් වූවන්ට සහන සැලසීමේ කමිටුවේ සභාපති අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර...