Trending Newsඑසැන පුවත්දේශීයකළු ගඟ පිටාර ගලයි ; කළුතර සහ රත්නපුර දිස්ත්‍රික් අවධානමේEditor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 20250118 කළු ගඟ ද්‍රෝණිය වෙත මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හා කළු ගඟ ද්‍රෝණිය තුළ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජලමාපක දත්ත...
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය ධාවනය සීමා කෙරේEditor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025059 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් සඳහා පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව...
Trending Newsජාතික ආපදා තත්ත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ආණ්ඩුවට අවබෝධයක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස Editor ONovember 27, 2025November 27, 2025 by Editor ONovember 27, 2025November 27, 2025060 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රටට සිදුව ඇති දැවැන්ත විනාශය හමුවේ, ආණ්ඩුව විසින් ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද...
Trending Newsඑසැන පුවත්දේශීයසුළි කුණාටු අවධානමක්…! කුලගුණය පිළිබඳ විමසිල්ලෙන් සිටින්නEditor ONovember 27, 2025November 27, 2025 by Editor ONovember 27, 2025November 27, 2025076 ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 120 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 6.7°N සහ...
Trending Newsඑසැන පුවත්දේශීයදැදුරු ඔය පිටාර ගලයි ; අධි ගංවතුර තත්ත්වයක්; අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචිකරුවන් වහා ඉවත් වෙන්න….Editor ONovember 27, 2025November 27, 2025 by Editor ONovember 27, 2025November 27, 2025089 දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මඟින් මේ වනවිටත් තත්පරයට ඝණ අඩි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්Editor ONovember 27, 2025November 27, 2025 by Editor ONovember 27, 2025November 27, 2025077 ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ...
Trending Newsඑසැන පුවත්දේශීයඅයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – චාමර සම්පත්Editor ONovember 27, 2025November 27, 2025 by Editor ONovember 27, 2025November 27, 2025062 ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව වහා පියවර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද...
Trending Newsඑසැන පුවත්දේශීයබහාලූම් 323 විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්Editor ONovember 27, 2025November 27, 2025 by Editor ONovember 27, 2025November 27, 20250150 රේගු පරීක්ෂාවකින් තොරව බහාලූම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා අද...
Trending Newsඑසැන පුවත්දේශීයකැලණි ගඟ පිටාර ගලයිEditor ONovember 27, 2025November 27, 2025 by Editor ONovember 27, 2025November 27, 202501701 කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශ වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු...
Trending Newsඑසැන පුවත්දේශීයදැදුරු ඔය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිත මහා ගංවතුර අවධානමක්…?Editor ONovember 27, 2025November 27, 2025 by Editor ONovember 27, 2025November 27, 20250202 දැදුරු ඔය පහළ ද්‍රෝණියට අදාළ ප්‍රදේශවල තදබල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. දැනටමත් දැදුරු ඔය ද්‍රෝණියට අයත් පරිපාලන කොට්ඨාස ගණනාවක ජල...