Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය ධාවනය සීමා කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් සඳහා පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පවතින ආපදා තත්ත්වය පහව යනතෙක් බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය වන අතර දුම්රිය කිහිපයක් අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ගාල්ල සහ හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසීය.

Related posts

அடை மழை காரணமாக வீதி தாழிரக்கம்

Mohamed Dilsad

CRICKET: Kagiso Rabada cleared to play, match ban lifted

Mohamed Dilsad

IGP leaves for Batticaloa to probe killing of two Police Constables

Mohamed Dilsad

Leave a Comment