ප්‍රමුඛ පුවත 1

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂක හමුවට

(UTV| කොළඹ) – නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද(28) දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඒ  ඊයේ(27) අධිකරණය නිකුත් කළ නියෝගයට අනුවය.

කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ ඔහුට නියෝග කළේ අද උදෑසන 10 ට කටහඬ සාම්පලයක් ලබාදීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටින ලෙසටයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට අදාළව ඇති දුරකතන සංවාද පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොහොට්ටුවත් සමඟ පක්ෂ 15ක් ගිවිසුමට [VIDEO]

Mohamed Dilsad

අලුත්ගම විශේෂ සෝදිසි මෙහෙයුමක්.

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේ FCID යට

Mohamed Dilsad

Leave a Comment