ප්‍රමුඛ පුවත 1

මහින්දානන්ද අලුත්ගමගේ FCID යට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53ක වංචාවක් සිදුවී ඇති බවටයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් ඇමතිවරු සභාවේ විරෝධතාවයක

Mohamed Dilsad

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක්

Mohamed Dilsad

ශ්‍රීලනිප මහ ලේකම් ධුරයට දයාසිරි පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment