ප්‍රමුඛ පුවත 1

භික්ෂු බලමණ්ඩල විරෝධතාවයට කඳුළුගෑස් ප්‍රහාර

(UTV| කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයට කඳුළුගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කරයි.

මෙම විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඥ වීදියේ සිට කොළඹ පුරහල දක්වා මීට ටික වේලාවකට පෙර දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.
2016/2017 අධ්‍යයන වර්ෂය සඳහා මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීම සිදු කළඳ මේ අධ්‍යයන වර්ෂ සඳහා බෞද්ධ දර්ශනය හා බෞද්ධ අධ්‍යයනය යන විෂයන් සඳහා සිසුන් බඳවා ගැනීම නතර කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණාත්මක තීන්දු රැසක්

Mohamed Dilsad

නව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

ශානි අබේසේකරට නොතීසි

Mohamed Dilsad

Leave a Comment