ප්‍රමුඛ පුවත 1

නව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිගෙන් සුබ පැතුම්

(UTV| කොළඹ) – අලුතින් පත්වූ නව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා සුභ පැතුම් එක් කර තිබේ.

කෙසේ වෙතත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේද අමාත්‍යංශ වෙනස්වීම් සිදුවීමට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත් කැබිනට් සංශෝදනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ වෙනස්වීම් සති දෙකක් තුළ සිදු කරන බව ජානාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/28450479_10214564119791931_1481731141_n.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු ප‍්‍රදානය අද

Mohamed Dilsad

අනවසර සංක්‍රමිකයන්ට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් බෝට්ටු…

Mohamed Dilsad

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජයේ සහය (ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment