ක්‍රීඩා

පාකිස්ථානය පැරදවූ බංග්ලාදේශය ආසියානු කුසලාන අවසන් තරගයට

UTV | COLOMBO – ආසියානු කුසලානයේ ඉන්දියාව සමඟ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය ඊයේ සුදුසුකම් ලබාගත්තා.

ඒ, පාකිස්ථානය සමඟ පැවති තරගය ලකුණු 37 කින් ජයග්‍රහණය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දු වාර 48 යි පන්දු 5 ක් තුළදී සියලූදෙනා දැවී ලකුණු 239 ක් රැස් කළා.

කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රීඩකයන්ට නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණයි.

Related posts

2000 මුල්දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි

Mohamed Dilsad

පැරාලිම්පික් පදක්කම්ලාභීන් විෂය භාර ඇමති හමුවෙයි

Mohamed Dilsad

තරඟය පරාජයෙන් පසු කෝලි සමඟ පෙම්වතියත් අමනාපයෙන්ලු

Mohamed Dilsad

Leave a Comment