ප්‍රමුඛ පුවත 1

පැපිලියානේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

UTV | COLOMBO – කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පැපිලියාන උද්‍යාන මාවතේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑම් සඳහා යොදාගන්නා ලද යතුරුපැදියක්, රන් මාල දෙකක්, පෙන්ඩන්ට් දෙකක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

අවුරුදු 23 සහ 25 වයස්වල පසුවන මොවුන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Related posts

වෛද්‍ය සාෆි නිදහස් කරයිද?

Mohamed Dilsad

කොටුව පොලිසියේ අපරාධ – පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment