ප්‍රමුඛ පුවත 1

ලුතිනන් කර්නල් චන්දන ප්‍රසාද් යළි රිමාන්ඩ්

UTV | COLOMBO – තරුණයින් පිරිසක් පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලූතිනන් කර්නල් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරු අද කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් දීමනී බැද්දේවල වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 13 වන දායි.

Related posts

ස්විස් නිලධාරිනියගේ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

Mohamed Dilsad

තැපෑල යළි අනතුරු අඟවයි

Mohamed Dilsad

රංජිත් සොයිසාගේ පුරප්පාඩුව ගැසට් මඟින් ප්‍රකාශය කෙරේ

Mohamed Dilsad

Leave a Comment