ප්‍රමුඛ පුවත 1

රංජිත් සොයිසාගේ පුරප්පාඩුව ගැසට් මඟින් ප්‍රකාශය කෙරේ

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සුදුසුකම් ලබන පුද්ගලයාගේ නම අද (13) ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.

අදාල නම රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිණිය විසින් ඊයේ (12) මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේය.

ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්වීමෙන් පසුව එය පාර්ලිමේන්තුවට යොමු කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇෆ්ගනිස්ථානය සමඟ ද්විපාර්ශවික වෙළඳාම ආරම්භ කිරීමට සුදානම්

Mohamed Dilsad

ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාල උපදෙස් සහ අයදුම් පත්‍රය මෙන්න

Mohamed Dilsad

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි

Mohamed Dilsad

Leave a Comment