ප්‍රමුඛ පුවත 1

වනඅලි පුද්ගල හානි සඳහා දෙන වන්දිය ඉහළට

(උදයම්,කොළඹ)   – වන අලි පහරදීමෙන් සිදුවන පුද්ගල මරණයක් හෝ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ 5 දක්වා ඉහළ දැමීමට  රජය සුදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අනුව මෙම වන්දි මුදල ඉහළ නංවා ඇත.

වන අලි පහරදීමෙන් සිදුවන නිවාස හා දේපළ හානි සඳහා ගෙවනු ලබන වන්දි මුදලද ඉහළ නැංවීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි.

Related posts

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපතිවරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

උසස් පොලිස් නිළධාරීන් 64කට ස්ථාන මාරු

Mohamed Dilsad

කොටකෙතනේ ඝාතකයා පෝරකයට නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment