ප්‍රමුඛ පුවත 1

කෝටි 3ක වාලම්පුරුයක් සමඟ චීවරධාරියෙකු අත්අඩංගුවේ

(UTV|මාතර) – රුපියල් කෝටි 3 කට වාලම්පුරියක් අළෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

දෙවුන්දර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර චීවරධාරියෙකු ද වන බව විශේෂ කාර්ය බලකාය පැවසීය.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ගන්දර පොලීසියට භාරදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්ථානයෙන් මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවයි

Mohamed Dilsad

අගමැති මෝදී ජනපති ගෝඨාභයට සිංහලෙන් තැබූ සටහන

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මැයි 02 වන දා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Mohamed Dilsad

Leave a Comment