ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – පැලියගොඩ මීගහවත්ත වැලිපාර ප‍්‍රදේශයේ දි අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය මඟින් මෙම  වැටලීම සිදුකර ඇති අතර සැකකරු සතුව තිබී අයිස් නැමති මත්ද්‍රව්‍ය ග‍්‍රැම් 300 ක් සොයා ගැනුණි.

ඔහු පෑලියගොඩ ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

Mohamed Dilsad

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරු දෙදෙනෙක් FCID අත්අඩංගුවට

Mohamed Dilsad

රටේ ආරක්‍ෂාව ගැන කාන්තාවන්ගෙන් ඉල්ලීම්

Mohamed Dilsad

Leave a Comment