ප්‍රමුඛ පුවත 1

සංශෝධිත නව බස් ගාස්තු අද සිට

(UTV| කොළඹ) – සංශෝධිත බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනා ගමන කොමිසම සඳහන් කරයි.

පසුගියදා බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව සියයට 4ක බස් ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක කිරීමට එකඟතාවකට පැමිණියේය.

මෙම නව සංශෝධනයට අනුව රුපියල් 12 අවම ගාස්තුව සහ රුපියල් 15 ගාස්තුවේ වෙනසක් සිදුව නොමැත.

මේ අතර අර්ධ සුඛෝපභෝගි හෝ අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදුනොවන බවදජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි සිසු විරෝධතාවයෙන් රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

‘සජිත් එනවා මාතරට’ ජන රැළිය අද මාතරදී

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment