ප්‍රමුඛ පුවත 1

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ බද්ද ඉවතට

(UTV| කොළඹ) – කාන්තා සනීපාරක්ෂක තුවා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා තිබූ 40% ක සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කරයි.

ඊයේ (19) පස්වරුවේ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි.

එම තීරණය අද (20) ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

දැනට කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන සමස්ත බදු ප්‍රමාණය 102%කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාදුනන මළ සිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

2021 ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී.

Mohamed Dilsad

කාබන් බද්දට රජයේ සියලුම වාහනත් යටත් වෙයි…

Mohamed Dilsad

Leave a Comment