ප්‍රමුඛ පුවත 1

යාපනයට භූ කම්පන තත්ත්වයක්

(UTV| කොළඹ) – ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් හටගෙන ඇති බව ආපදා අංශ පවසයි.

අද (15) අළුයම 12යි 35ට පමණ  රිච්ටර් මාපකයේ ඒකක 3යි දශම 5ත්, 3යි දශම 8ත් අතර අගයකින් යුතු කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවිමල් සිරිවර්ධන මහතා පැවසුවේය.

හක්මන, මහකනදරාව හා පල්ලෙකැලේ යන භූ කම්පන මධ්‍යස්ථාන වල අදාළ කම්පනය සටහන් වී ඇත.

මෙම කම්පනයෙන් කිසිඳු හානියක් වාර්තා නොවන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගීතාගේ පුරප්පාඩුව පිරවීම මැතිවරණ කොමිසම අත්හිටුවයි

Mohamed Dilsad

මාතර කොල්ලයේ තවත් තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

කැළණිතිස්ස ගින්න පිළිබඳ විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment