ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු ගැන තීරණය ඉදිරි සතියේදී

(UTV|කුරුණෑගල) – බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි ද යන්න පිළිබදව ඉදිරියේදී තීරණයක් ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියයට 4ක බස් ගාස්තුවක් පමණක් ලබාදීමේ හැකියාවක් පවතින බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (14) පැවැති වැඩසටහනකින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසැල් 12ක නිවාඩුව දිගු වෙයි

Mohamed Dilsad

රටේ ආරක්ෂාව තර කරන අයුරු ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මේ සතියේ

Mohamed Dilsad

Leave a Comment