ප්‍රමුඛ පුවත 1

රටේ ආරක්ෂාව තර කරන අයුරු ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – ලෝකයේ සෙසු රටවල් සමඟද මනා සම්බන්ධතාවයක් පවත්වාගනිමින් මෙරට ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

අද පුත්තලමේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විශේෂ තේරීම්කාරක සභාව හමුවට

Mohamed Dilsad

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු වර්ජනයේ

Mohamed Dilsad

මාර්ග අනතුරු වලින් මිය යන රියදුරන්ගේ අවයව ගන්න කැබිනට් අනුමැතිය හිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment