ප්‍රමුඛ පුවත 1

රත්‍රං රැගෙන ආ විදේශිකයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – ඩුබායි සිට රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දිය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රත්‍රන් වල බර ග්‍රෑම් 601 ක් වන අතර එහි වටිනාකම රුපියල් 39 ලක්ෂ එකොලොස් දහස් අටසිය අනූ පහක් වන බව රේගුව පවසයි.

සැකකරුගේ ගමන් මල්ලේ තිබු මෙම රත්‍රං තොගයේ රිදී ආලේප කර තිබූ බව ද රේගුව සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

ඔහු සම්බන්ධයෙන් රේගුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හදිසියේ මියයයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

Mohamed Dilsad

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment