ප්‍රමුඛ පුවත 1

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වේ

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්වේ.

අද(01) පස්වරු 4.00ට අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.

කැබිනට් සංශෝධනයෙන් පසු ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුරෝපා සංගමයෙන් නිවේදනයක්

Mohamed Dilsad

5 ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම ගැන තීරණය කැබිනට්ටුවට

Mohamed Dilsad

වැසි තත්වය යළිත් වැඩි වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment