ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාද කරයි…

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතව තිබුණි.

නමුත් සභාවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාදකර ඇත.

ඝණ පූර්ණය නොමැතිවිම හේතුවෙන් ඊයේ (06) දිනයේද පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට හැකියාවක් නොලැබිය.

Related posts

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ගෝඨාභය යළි දිවයිනට

Mohamed Dilsad

ලක්‍ෂ 31ක දුම්වැටි සමඟ පහක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment