ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාද කරයි…

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතව තිබුණි.

නමුත් සභාවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාදකර ඇත.

ඝණ පූර්ණය නොමැතිවිම හේතුවෙන් ඊයේ (06) දිනයේද පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට හැකියාවක් නොලැබිය.

Related posts

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

දුමින්ද දිසානායක අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ලක්ෂ 09 කට අධික තරුණ තරුණියන්ගේ සහය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment