ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අද ජනපති හමුවෙයි

(උදයම්,කොළඹ)   – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් අද ජනාධිපතිවරයා මුණ ගැසීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් අද කොළඹට කැඳවා තිබේ.

මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ ප්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති බවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

සම්බන්දන් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

විල්පත්තු වන රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදී නෑ – ජනපති

Mohamed Dilsad

නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment