විදෙස්

හිටපු හොංකොං නායකයෙකුට වසර එකහමාරක සිරදඩුවම්

( උදයම්,හොංකොං)  –  හිටපු හොංකොං නායක ඩොනල්ඩ් සංග්ට විෂමාචාර චෝදනා යටතේ සිරදඬුවම නියම කරයි.

ඔහුට වසර වසර එකහමාරකට අධික කාලයක සිර දඩුවම් නියම කෙරුණු බව හොංකොං වාර්තා පවසයි.

ඩොනල්ඩ් සංග් වසර  2005 සිට 2012 දක්වා හොංකොංහි නායකත්වය දැරීය.

චීනයේ සුඛෝපභෝගී  නිවාස සංකීර්නයක් අවභාවිත කළ බවට ඔහුට චෝදනා එල්ලවිය.

කෙසේ වෙතත් මෙම නඩුවට පෙනී සිටි විනිසුරු ඇන්ඩෲ චෑන් පැවසුවේ සිය වෘත්තීය ජීවිතය තුළ උසස් ධුරයක් දරු පුද්ගලයෙකු මෙතරම් පහත් තත්වයට වැටුණු අවස්තාවක් පළමු වරට දුටු බවය.

 

Related posts

ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් වෙඩි වැදී රෝහලේ

Mohamed Dilsad

ජපානයේ ගිමහානයේ පිපුණු සකුරා මල්

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපති ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

Mohamed Dilsad

Leave a Comment